ترقية معهد أمازون في سريلانكا إلى جامعة خاصة

ترقية معهد أمازون في سريلانكا إلى جامعة خاصة

أعلنت وزارة التربية والتعليم في سريلانكا عن ترقية معهد أمازون للتعليم العالي إلى جامعة أمازون الخاصة.

جاءت هذه الترقية في حفل التخريج السنوي الذي أقيم في 18 ديسمبر 2023 في قاعة باندارانايكا التذكارية للمؤتمرات الدولية، حيث توج 120 طالبًا من طلاب الدبلوم و50 طالبًا من الدبلوم الوطني العالي و150 طالبًا من طلاب الدراسات العليا بالشهادات والجوائز.

وحضر هذه المناسبة عدد من المسؤولين بمن فيهم وزير الدولة لشؤون التربية والتعليم السيد أرافينداكومار كضيف رئيسي والمبعوثين من المالديف وماليزيا كضيوف خاصين، بالإضافة إلى أساتذة الجامعات الوطنية في سريلانكا، وأعضاء هيئة التدريس بالمعهد، وأولياء أمور الطلاب.

الخبر من مصدره الأصلي:

Amazon උසස් අධ්‍යාපන ආයතනය Amazon Campus ලෙස උසස් කරයි

NEWSNOW | – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා විසින් Amazon උසස් අධ්‍යාපන ආයතනය Amazon Campus ලෙස උසස් කර ඇත.

2023 දෙසැම්බර් 18 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා විසින් කොළඹ 4 හි පිහිටි Amazon උසස් අධ්‍යාපන ආයතනය ප්‍රවර්ධනය කරන ලදී.

මෙහිදී ඩිප්ලෝමා සිසුන් 120 ක්, HND සිසුන් 50 ක්, උපාධිධාරී සිසුන් 150 ක් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් ත්‍යාග ලබා ගත්හ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්දකුමාර් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර විශේෂ ආරාධිතයන් ලෙස මාලදිවයිනේ සහ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරු සහභාගි වූහ.

සිසුන්ට උපාධි ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු පස් දෙනෙක් පමණ ද පැමිණ සිටියහ.

ජාතික ළමා ආරක්ෂක කොමිෂන් සභාවේ සභාපති ජනක උදයකුමාර අමරසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වීය.

විද්‍යාලයේ ආචාර්යවරුන් 35 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.

හොඳම කථිකාචාර්යවරයා සහ හොඳම අනුබද්ධ ආයතනය සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදු විය.

සිසුන් සහ දෙමාපියන් ඇතුළු 1000 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව Amazon විද්‍යාලයේ අධ්‍යක්ෂ ඉල්හාම් මරිකාර් පැවසීය.

شبكة سيلان الإخبارية

أول موقع عربي مستقل من جمهورية سريلانكا ويهتم بنشر ما هو جديد ومفيد على مدار الساعة من أخبار سريلانكا والمالديف ودول جنوب آسيا والعالم.

اترك تعليقاً

لن يتم نشر عنوان بريدك الإلكتروني. الحقول الإلزامية مشار إليها بـ *