السلطات السريلانكية تعتقل 1534 شخصا خلال الـ 24 بتهمة المخدرات

أعلنت السلطات السريلانكية اعتقال 1534 خلال الـ 24 ساعة الماضية في حملة لمكافحة المخدرات مدعومة من الجيش استمرت أسبوعًا، انتهت عند الساعة 12:30 صباحًا اليوم الأحد الموافق 24 ديسمبر 2023م.
وبذلك ارتفع إجمالي حالات الاعتقال إلى 13666 حالة منذ إطلاق عملية مكافحة المخدرات التي أطلق عليها اسم “يوكتيا” أو “العدالة”، أدت إلى ضبط أنواع متعددة من المخدرات، من بينها الهيروين والماريجوانا.
وقالت الشرطة في بيان إنَّ العملية التي أطلق عليها اسم “يوكتيا” أو “العدالة”، أدت إلى ضبط ما يقرب من 440 كيلوجرامًا من المخدرات.
وقال بيان للشرطة، إنه جرى اعتقال 13666 مُشتبهًا بهم، بينما جرى احتجاز ما يقرب من 1100 مدمن وإرسالهم لإعادة التأهيل الإجباري في منشأة يديرها الجيش.
وذكرت الشرطة أنَّ مداهمات مكافحة المخدرات ستتوقف خلال عطلة عيد الميلاد، حيث يتعين نشر الضباط في مهام متعلقة بالأمن، لكنها ستستأنف بعد يوم الثلاثاء.
الخبر من مصدره:
ගෙවුණු පැය 24 තුළ 1534ක් අත්අඩංගුවට
අද (24) අලුයම අවසන් කෙරුණු යුක්තිය පැය 24ක මෙහෙයුම් තුළින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
තවත් පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ බව සඳහන් කළේය.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද දිනයේ සිට දින 03ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය බැවින් මෙලෙස මෙම මෙහෙයුම තාවකාලිකව නතර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.